How to download torrent files.
ගොඩක් ො ටොරන්ට් බාන්න දන්නෙ නැනේ. මෙන්න දැනගන්න.
ඔබේ පරිගනකයට මෙය බාගෙන ස්ථාපනය කරගන්න. බාගන්න.
දැන් ඔබේ පරිගනකයේ uTorrent කියලා ඇප් 1 ඇති. ඒකෙන් තමා මේවා බාන්නේ. දැන් torrent files බාගෙන එම ෆයිල් එක මත double click කරන්න.
ඉබේම අර ඇප් එක ඔන් වෙලා සේව් කරන තැන, ඕන ෆයිල් ගනන, තෝරලා ok කරන්න. වැඩේ හරි. ඉන්ටර්නෙට් ස්පීඩ් නම් ඉක්මනටම බාන්න හැකි.
EmoticonEmoticon